පරිගණකයක Processor යේ ක්‍රියාකාරිත්වය
25Feb

පරිගණකයක Processor යේ ක්‍රියාකාරිත්වය

CPU එක ඇතුලේ ඇත්තටම මොනවා වෙනවා ඇත්ද කියල දැනගන්න හැමෝම ගොඩක් කැමති ඇති. මේක දැනගන්න එක පරිගණක ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න අයට වගේම, පරිගණක ගැන ආශාවක් උනන්දුවක් තියන හැමෝටම ගොඩක් වැදගත් වේවි...

READ MORE
Steve Jobs, ස්ටැන්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලයේ කල කතාව සිංහල උපසිරැසි සහිතව
14Feb

Steve Jobs, ස්ටැන්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලයේ කල කතාව සිංහල උපසිරැසි සහිතව

'You've got to find what you love,' ඔබ ඔබේ රැකියාව ලෙස ඔබ ආදරය කරන යමක් සොයාගත යුතුයි.. 2005 වර්ෂයේ ජුනි මස 12 වන දා Steve Jobs විසින් විශ්ව විද්‍යාල උපාධි ප්‍රධානොත්සවයකදී සිසුන් අමතා කරන ලද කතාවේ සිංහල උපසිරස සහිත වීඩියෝවක් මෙහි දැක්වේ.

READ MORE
A/L ICT නව මානයකට ගෙන යන්න සුදානම් වන්න..
03Feb

A/L ICT නව මානයකට ගෙන යන්න සුදානම් වන්න..

වර්තමානයේදී සිසුන් බොහෝ වෙලාවට Tuition යන්නේ තමන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් ගොඩනගාගැනීමට නොවෙයි. ගුරුවරයාගේ හැකියාන් බලන්න. ඒ කියන්නේ AL දරුවෝ ගොඩක් වෙලාවට තමන් ගැන විස්වාසය තබනවාට වඩා ගුරුවරු ගැන විස්වාස කරලයි උසස් පෙළ හදාරන්නේ. අපට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඒ දේ වෙනස් කරන්න. සැබවින්ම තොරතුරු තාක්ෂණය වැනි විෂයන් තිබෙන්නේ ළමයින් විශිෂ්ටයන් කිරීමට මිසක් ගුරුවරුන් විශිෂ්ටයන් කිරීමට නොවෙයි.

READ MORE
උසස් පෙළ කඩඉම ජයගන්නට තොරතුරු තාක්ෂණ අත්වැළ..
27Dec

උසස් පෙළ කඩඉම ජයගන්නට තොරතුරු තාක්ෂණ අත්වැළ..

O/L අවසන් කල සිසුන්ගේ උසස් අධ්‍යාපනය හා පාසල් උසස් පෙළ විෂය මාලාවන් හා බැඳුනු නිවැරදි ප්‍රමිතියකින් යුතු කෙටි කාලින හා දිර්ගකාලින පාඨමාලා, නව දැනුමෙන් සන්නද්ධ පළපුරුදු දේශකවරුන් යටතේ හදාරන්න. Marketing මාෆියාවෙන් මිදී හරවත් අධ්‍යාපනයක් වෙනුවෙන් ඔබේ කාලය යොදවන්න මුල සිට සරලව කියල දෙන්න අපි සුදානම්.

READ MORE
උසස් පෙළ කඩඉම ජයගන්නට තොරතුරු තාක්ෂණ අත්වැළ..
26Dec

උසස් පෙළ කඩඉම ජයගන්නට තොරතුරු තාක්ෂණ අත්වැළ..

O/L අවසන් කල සිසුන්ගේ උසස් අධ්‍යාපනය හා පාසල් උසස් පෙළ විෂය මාලාවන් හා බැඳුනු නිවැරදි ප්‍රමිතියකින් යුතු කෙටි කාලින හා දිර්ගකාලින පාඨමාලා, නව දැනුමෙන් සන්නද්ධ පළපුරුදු දේශකවරුන් යටතේ හදාරන්න. Marketing මාෆියාවෙන් මිදී හරවත් අධ්‍යාපනයක් වෙනුවෙන් ඔබේ කාලය යොදවන්න මුල සිට සරලව කියල දෙන්න අපි සුදානම්.

READ MORE
උසස් අධ්‍යාපනය සඳහා IDM සමග එක් වන සියලුම සිසුන්ට වටිනා අවස්ථාවක්..
05Nov

උසස් අධ්‍යාපනය සඳහා IDM සමග එක් වන සියලුම සිසුන්ට වටිනා අවස්ථාවක්..

ශ්‍රී ලංකාවේ ප්‍රථම තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනය වන IDM සමග එකතු වන සිසුන්ගේ පහසුව වෙනුවෙන්, HND පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වන සියලුම සිසුන් සඳහා Laptop පරිගනයකයක් පිරිනැමීමට අප ආයතනය මේ වන විට තීරණය කර ඇත. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු විමසිම සඳහා 041 22 29 669 දුරුකතන අංකයට අමතන්න...

READ MORE
ඔබ Web Developer කෙනෙක් වීමට සිහින දකිනවාද?
19Oct

ඔබ Web Developer කෙනෙක් වීමට සිහින දකිනවාද?

අප ජීවත්වන නවීන ලෝකයට සාම්ප්‍රදායික හැකියාවන් හෝ රැකියාවන් තවදුරටත් වලංගු වන්නේ නැහැ. මේ වන විට ක්‍රමයෙන් බොහෝ රැකියාවන් ලෝකෙන් ඉවත් වෙලා යන අතරම මේ නිසා බොහෝ අයට රැකියා අහිමිවීමත් සිදුවෙලා තිබෙනවා. මේ විදියට බොහෝ දෙනාට රැකියාවන් අහිමි වෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ නවීන ලෝකයේ තිබෙන අවශ්‍යතාවය සහ බොහෝ දෙනා තුල ඇති හැකියාවන් අතර තිබෙන නොගැලපීමයි. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය හා සම්බන්ද, තොරතුරු යුගයක ජීවත්වන අප ඉදිරියේදී රැකියාවන් සඳහා යොමු වෙද්දී අලුත් තාක්ෂණය හා බැඳුණු හැකියාවන් අප සතුව තිබීම අනිවාර්ය වෙනවා. එසේ නැති වුණොත් අපට සිදුවන්නේ බොහෝවිට රැකියාවක් නොමැතිව නිකරුනේ කාලය ගත කරන්න.

READ MORE
BTEC Higher National Qualification එකකට යන්න කලින් කියවන්න
05Oct

BTEC Higher National Qualification එකකට යන්න කලින් කියවන්න

අපි මුලින්ම හොයල බලමු මොකක්ද BTEC කියන්නේ කියල. BTEC එහෙමත් නැත්නම් The Business and Technology Education Council කියල කියන්නේ බ්‍රිතාන්‍යය තුල ක්‍රියාත්මක වෙන උසස් වෘත්තීය හා ද්විතීයික අධ්‍යාපන සුදුසුකම් ලබා දෙන ආයතනයක්. මේ ආයතනය PEARSON Education කියන ආයතනය යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධ ආයතනයක් (BTEC PEARSON) විදියට තමයි පවතින්නේ.

READ MORE
Steve Jobs දුටු අවසන් සිහිනය Apple Park
16Sep

Steve Jobs දුටු අවසන් සිහිනය Apple Park

අද ලිපිය ඔයාල හැමෝම දන්නා කෙනෙක් ගේ නොදන්නා අවසන් සිහිනයක් ගැන. මෙයා සිහින දැකපු වගේම සිහින සබැ කරගත්ත කෙනෙක් කියල ඔයාල දන්නවා. ඒ තමය Apple සමාගමේ නිර්මාතෘ Steve Jobs.

READ MORE
උසස් පෙළින් පස්සේ මොකද වෙන්නේ?
13Sep

උසස් පෙළින් පස්සේ මොකද වෙන්නේ?

මේ ලිපිය උසස් පෙළ අවසන් කරපු ඔයාලට වගේම, රැකියාවක් කරන කෙනෙක්ට උනත් තව වැඩිදුර ඉගනගන්න කැමතිනම් ඔයාල කොතනින්ද පටන් ගන්න ඕන කියන එක ගැන හොද අවබෝධයක් ලැබෙන ලිපියක් වෙයි. විශේෂයෙන්ම මේ ලිපිය අපි ඉලක්ක කරලා තියෙන්නේ තොරතුරු තාක්ෂණ අද්‍යාපනය ගැන. කියවල බලන්නකෝ. ඔයාලටත් නොදන්නා දේවල් ගැන යම් අවබෝදයක් ලැබෙයි.

READ MORE
සාර්ථකත්වයේ රහස අසාර්ථක වීම
12Sep

සාර්ථකත්වයේ රහස අසාර්ථක වීම

අපේ කතාවේ කතා නායකයා තමයි Andy Rubin. 2004 වර්ෂයේ එක්තරා දවසක Rubin එයාගේ හොදම යාළුවා වෙච්ච Perlman ට දුරකතන ඇමතුමක් ගන්නවා. ඒ සුභ ආරංචියක් කියන්නනම් නෙවෙයි. ඇත්තටම ඒ වෙද්දී Rubin ආරම්භ කරල තිබුන Android සමාගම ගොඩක් අසිරු තත්වෙකට වැටිලා තිබුනේ. Rubin තමන්ට මුහුණ දෙන්න වෙලා තියන අර්බුධය ගැන එයාගේ යාලුවට විස්තර කරත් තමන්ගේ ව්‍යාපාරය ගොඩගන්න මුදල් ඉල්ලන්න තරම් ආත්ම ශක්තියක් එයාට තිබුනේ නැහැ. හේතුව තමයි ඒ වෙනකොටත් Perlman සැලකිය යුතු තරම් සහයෝගයක් තමන්ගේ යාලුවට දීල තිබුන.

READ MORE
BIT උපාධි පාඨමාලාව ගැන මුල සිට සරළව දැනගන්න
12Sep

BIT උපාධි පාඨමාලාව ගැන මුල සිට සරළව දැනගන්න

ශ්‍රී ලංකාව තුල තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා පවතින ඉහළ රැකියා අවශ්‍යතාවය හා ඉල්ලුම හා සැපයුම අතර තිබූ පරතරය පියවීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලය විසින් 2000 වර්ෂයේදී Bachelor of Information Technology (BIT) නමින් තොරතුරු තාක්ෂණ බාහිර උපාධි පාඨමාලාවක් (External Degree) ආරම්භ කරනවා. 2010 වර්ෂයේදී නැවතත් BIT පාඨමාලාව රජයේ ප්‍රමිතිකරණ ක්‍රියාවලියක් ඔස්සේ ක්‍රමවත්ව ප්‍රතිසංවිධානය කරනු ලැබුවා.

READ MORE